Wednesday, December 16, 2009

අපේ සංස්කෘතියට මොකද වුනේ..........
ලංකාවේ බහුතරයක් ඉන්නේ සිංහල අය. වැදගත් ශිෂ්ඨසම්පන්න ජාතියක් කියලා වැඩිහිටියෝ කියලා තියෙනවා.අතීතයේ ලියවුනු පොත්පත් වල දැකලා තියෙනවා. අම්මයි තාත්තයි දු හා පුතා සමග එකට විනෝද ගමනක් මුහුදු වෙරලකටක යන්නට පුලුවන්ද. මිනිසුන් ඇදුම් අදින්නේ නිරුවත වහගන්න. විවිද ජාතීන් ගෙන් අහුල ගත්ත කෑලි අමුණ ගෙන අපේම සිංහල අය කාටත් වැඩිය ලස්සනයි කියලා හිතලා ශරිරයෙන් කොටසක් වසාගෙන වැඩ දානවා. පුදුම ඒක නොවෙයි අම්මගේ අදුමෙ හැටියට දුගේ ඇදුම හොදයි කියලා හිතෙනවා. මුහුදු වෙරලට යන්නෙ මුහුදේ සුන්දරත්වය බලන්න යනකොටම දකින්නේ විදේශ රටවලින් පැමිණි උඩින් හා යටින් කෑලි දෙකක් වහගත්ත කාන්තාවක් එක කෑල්ලක් වහගත්ත පිරිමියෙකුගේ අතින් අල්ල ගෙන එහා මෙහා යන දර්ශනයකි..
ඇත්තටම අපේ රටට ගැලපෙන විදියට ඉන්න නීති පද්දතියක් නැද්ද කියලා හිතෙනවා..................

No comments:

Post a Comment